තවත් කෝවිඩ් ආසාදිතයින් 344කට පූර්ණ සුව​ය


කොවිඩ් -19 වෛරසය ආසාදනය වී සිටි තවත් 344 දෙනෙකු අද (07) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඒ අනුව මෙරට දී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 20,804ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles