තවත් කෝවිඩ් ආසාදිතයන් 50ක්


කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 50 දෙනෙකු හඳුනාගෙන ඇත.

ඉන් 22ක් කටුනායක වෙළෙඳ කලාපයෙන් හඳුනාගත් රෝගීන් වන අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ පුද්ගලයින් 06 දෙනෙකු ද ඒ පිරිසට අයත් ය.

අනෙක්  විසිදෙදෙනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් ය.



Recommended Articles