තවත් කෝවිඩ් ආසාදිතයන් 1,670ක​ට පූර්ණ සුවය


තවත් කෝවිඩ් ආසාදිතයන් 1,670 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව කෝවිඩ් ආසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව 176,045 දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles