තවත් කෝවිඩ් -19 ආසාදිතයින් 6 දෙනෙක් පූර්ණ සුවය ලබයි


තවත් කෝවිඩ් -19 ආසාදිතයින් 6 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2007 ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles