තවත් කෝවිඩ් - 19 ආසාධිතයින් 09ක් By .. // 2020 ජුලි 08 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තවත් කෝවිඩ් - 19 ආසාධිතයින් 09 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාධිතයින් ගණන 2093ක් දක්වා ඉහළ ගොස් ඇත. මොවුන් සියලු දෙනාම සෞදි අරාබියේ සිට පැමිණ අයවලුන් වෙයි. Facebook Twitter Google+ Recommended Articles