තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් සිවු දෙනෙකු හඳුනාගැනේ


තවත් ​කෝවිඩ් - 19 ආසාදිතයින් සිවු දෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2715 දක්වා ඉහල ගොස් ඇත.

ඒ කහතුඩුව පදිංචි කන්දකාඩු ආසාදියන්ගේ අශ්‍රිතයන් 3යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින ස​හ පැල්මඩුල්ල පදිංචි කන්දකාඩු ආසාදියන්ගේ අශ්‍රිතයන් 1යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින අයවලුන් ​වේ.



Recommended Articles