තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 16 දෙනෙකු පූර්ණ සුවය ලබයි By .. // 2020 ජුලි 22 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 16 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2064ක් දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles