තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 06ක්


තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 06ක් වාර්තා වීමත් සමග මෙරට ආසාදිතයින් ගණන 2834 දක්වා ඉහල ගොස් ඇත.

ආසාදිතයින් සියලු දෙනාම සෞදි අරාබියෙන් පැමිණි අය බවට වාර්තා වෙයි.



Recommended Articles