තවත් කොවිඩ් රෝගීන් 14ක් සුවය ලබයි


ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 14ක් සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි. එ අනුව සුව වූ රෝගීන් සංඛ්‍යාව 1562ක් දක්වා වර්ධනය වී තිබේ.

ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදතනයන් 1991ක් වාර්තා වන අතර ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 11කි. ඒ අනුව තවත් රෝගීන් 418ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

 



Recommended Articles