තවත් කොවිඩ් මරණ 7ක් By .. // 2020 දෙසැ 05 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තවත් කොවිඩ් මරණ 7ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා තහවුරු කරයි. ඒ අතර බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙක් ද වේ. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 137ක් දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles