තවත් කොවිඩ් මරණයක් වාර්තා වෙයි


ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණයක් වාර්තා වී තිබේ. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 527ක් දක්වා වර්ධනය වී තිබේ.

වැලිගම පදිංචි 73 හැවැරිදි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත. ලේ විෂවීම, බහු ඉන්ද්‍රීය අක්‍රීය වීම හා ‍කොවිඩ් නියුමෝනියාව මරණයට හේතු වෙයි.



Recommended Articles