තවත් කොවිඩ් මරණ දෙකක්


කොවිඩ් -19 ආසාදිත රෝගීන් 02 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (15) තහවුරු කළේය.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 534කි.

මරණයට පත්ව ඇත්තේ මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි කාන්තාවක් සහ මීගමුව ප්‍රදේශයේ පදිංචි 59හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

 



Recommended Articles