තවත් කොවිඩ් මරණ දෙකක් By රුවන් කාශ්‍යප // 2020 දෙසැ 14 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 154කි. බණ්ඩාරගම පදිංචි අවුරුදු 73ක කාන්තාවක් හා කොළඹ 14 පදිංචි අවුරුදු 65ක පිරිමි පුද්ගලයෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ. Facebook Twitter Google+ Recommended Articles