තවත් කොවිඩ් මරණ දෙකක් By රුවන් කාශ්‍යප // 2020 නොවැ 28 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද දිනයේදී තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී තිබේ. එම මරණ දෙකම කොළඹින් වාර්තා වන අතර පිරිමි පුද්ගලයෙක් හා කාන්තාවක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව 109ක් දක්වා වර්ධනය වී තිබේ. Facebook Twitter Google+ Recommended Articles