තවත් කොවිඩ් මරණ තුනක්


ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ තුනක් වාර්තා වී තිබේ. ඒ අනුව අද දිනය වන විට ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 157ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොළඹ 14 පදිංචි අවුරුදු 60ක කාන්තාවක් කොළඹ පෞද්ගලික රෝහලකදී, කොළඹ 15 පදිංචි අවුරුදු 85ක පිරිමි පුද්ගලයෙක් සිය නිවසේදීත්, කොළඹ 15 මට්ටක්ලුලිය පදිංචි අවුරුදු 84ක පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් තිබේ.



Recommended Articles