තවත් කොවිඩ් මරණ තුනක් By රුවන් කාශ්‍යප // 2020 දෙසැ 06 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ තුනක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛයාව 140ක් දක්වා වර්ධනය වී තිබේ. පිරිමි පුද්ගලයන් තිදෙනෙක් මෙසේ මියගොස් ඇති අතර ඔවුන් සියලු දෙනාම හෝමාගම මූලික රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබේ. Facebook Twitter Google+ Recommended Articles