තවත් කොවිඩ් මරණ තුනක්


කොවිඩ් ආසාදිත මරණ තුනක් අද දිනයේදී වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මෙයින් දෙදෙනෙක් නිවසේදී මියගොස් ඇති අතර තවත් පුද්ගලයෙක් හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොව්ඩ් මරණ සංඛ්‍යාව 69ක් දක්වා වර්ධනය වී තිබේ.



Recommended Articles