තවත් කොවිඩ් මරණ 82ක් - සමස්ත මරණ 12500 ඉක්මවයි


ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 82ක් තහවුරු කර තිබේ. මෙම මරණ ඊයේ (24දා) සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 61කඅ අවරුදු 60ට වැඩි අය වන අතර ඉතිරි මරණ 21 අවුරුදු 30 හා 59 අතර වෙයි.

මෙම මරණත් සමගින් ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12530ක් දක්වා ඉහළ ගියේය.



Recommended Articles