තවත් කොවිඩ් මරණ 6ක්


ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 6ක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 544ක් දක්වා වර්ධනය වී තිබේ

පොල්ගහවෙල පදිංචි අවුරුදු 70ක පුද්ගලයෙක්, සුදුහුම්පොල පදිංචි අවුරුදු 79කාන්තාවක්, වත්තල පදිංචි අවුුරුදු 83ක කාන්තාවක්, පිටකෝට්ටේ පදිංචි අවුරුදු 96ක කාන්තාවක්, ගනේමුල්ලේ පදිංචි අවුරුදු 72ක පුද්ගලයෙක්, සිලාවතුර පදිංචි අවුරුදු 73ක කාන්තාවක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.



Recommended Articles