තවත් කොවිඩ් මරණ 57ක්


ඒ අනුව ඊයේ (13දා) දිනයේදි  ශ්‍රී ලංකාවෙන් කොවිඩ් මරණ 57ක් වාර්තාවී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කළේය.

. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2260ක් දක්වා වර්ධනය වී තිබේ.

 



Recommended Articles