ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී තවත් කොවිඩ් මරණ 55ක් වාර්තා වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2480ක් දක්වා වර්ධනය වී තිබේ.
අද වාර්තා වී ඇති මරණ වලින් 23ක් කාන්තාවන් වන අතර 32ක් පිරිමින් වෙයි. සියලුම මරණ අවුරුදු 30ට වැඩි අය වෙයි.