තවත් කොවිඩ් මරණ 51 - සමස්ත මරණ 2425


ශ්‍රී ලංකාව තුළ ඊයේ දිනයේදී කොවිඩ් මරණ 51ක් සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු ක තිබේ.

කාන්තාවන් 20ක් හා පිරිමින් 31ක් මෙසේ මියගොස් තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමසත් කොවිඩ් මරණ සංඛ්‍යාව 2425ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles