ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 48ක් වාර්තා වී තිබේ. මේ අනුව මෙරටින් වාර්තාවන සමස්ත මරණ සංඛ්‍යවා 2859ක් දක්වා වර්ධනය වී තිබේ.
මෙම මරණ ජුනි 24 දා තහවුරු කර තිබේ. මරණ අතරින් 22ක් කාන්තවන් වන අතර 26ක් පිරිමින් වෙයි. මරණ සියල්ලම අවුරුදු 30ට වැඩි අය වෙයි.