තවත් කොවිඩ් මරණ 47 - සමස්ත මරණ 2581


ශ්‍රී ලංකාවේ තවත් කොවිඩ් මරණ 47ක් ඊයේ (19දා) වාර්තා වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2581ක් දක්වා වර්ධනය වී තිබේ.

ඊයේ දිනයේදී වාර්තා වූ මරණ අතරින් 20ක් කාන්තාවන් වන අතර 27ක් පිරිමින් වෙයි. අවුරුදු 30ට අඩු මරණ 1ක් හා අවුරුදු 30ට වැඩි මරණ 46ක් වාර්තා වී තිබේ.



Recommended Articles