තවත් කොවිඩ් මරණ 45ක්


තවත් කොවිඩ් මරණ 45ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇ​ත. ඊයේ (05) දින තහවුරු කර ඇති එම මරණ 45ත් සමග මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,313ක් දක්වා ඉහළගොස් තිබේ.

මිය ගිය අය අතරට අවුරුදු 30 ට අඩු එක් පුද්ගලයෙක්, වයස අවුරුදු 30 ත් 59 ත් අතර පුද්ගලයින් 08 දෙනෙක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 36 දෙනෙකු අයත් වෙයි.



Recommended Articles