තවත් කොවිඩ් මරණ 4 - මරණ 8ක්


අද දිනයේදී තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී වාර්තා වන මරණ සංඛ්‍යාව 8ක් දක්වා වර්ධනය විය. මේ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 579ක් දක්වා වර්ධනය වී තිබේ.

අකුරණ පදිංචි අවුරුදු 44ක කාන්තාවක්, රඹුක්කන පදිංචි අවුරුදු 44 පිරිමි පුද්ගලයෙක්,කොළඹ 10 පදිංචි අවුරුදු 78ක පිරිමි පුද්ගලයෙක්, රත්නපුර පදිංචි අවුරුදු 37ක කාන්තාවක් මෙසේ ජීවිතකෂයට  පත්ව තිබේ.



Recommended Articles