තවත් කොවිඩ් මරණ 3ක්


කොවිඩ් -19 වෛරසය ආසාදිත 3 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරුකර තිබේ.

ඒ අනුව කොවිඩ් ආසාදිතව මෙරටදී මියගිය සංඛ්‍යාව 591ක් දක්වා ඉහළගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ හෝමාගම ප්‍රදේශයේ පදිංචි 89 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, තණමල්විල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ හෙට්ටිපොළ ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි කාන්තාවකි.

 



Recommended Articles