තවත් කොවිඩ් මරණ 3ක්


තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වී ඇත. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 160ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles