ශ්‍රී ලංකාවේ තවත් කොවිඩ් මරණ 39ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ 39ම මැයි 17 සිට ජුනි 01 දා තෙක් වාර්තා වී තිබේ. අද දිනයේදී කොවිඩ් මරණයක් තහවුරු කර නොමැත.
මිය ගිය අයගෙන් 19ක් කාන්තාවන් වන අතර 20ක් පිරිමින් වෙයි.