තවත් කොවිඩ් මරණ 33ක් By .. // 2021 ජුලි 10 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද දිනයට කොවිඩ් මරණ 33ක් සෞඛ්‍ය සේවා අධයක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 3,467ක් දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles