තවත් කොවිඩ් මරණ 2ක්


ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙම වෛරසය ආසාදනවය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 435ක් දක්වා වර්ධනය වී තිබේ.

කුරුවිට පදිංචි අවුරුදු 66ක පිරිමි පුද්ගලයෙක් හා තිහාරිය පදිංචි අවුරුරු 78ක පිරිමි පුද්ගලයෙක් මෙයේ මියගොස් තිබේ.



Recommended Articles