තවත් කොවිඩ් මරණ 24ක් වාර්තා වී තිබේ. මෙම මරණ 24 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරල්වරයා විසින් ඊයේ (13දා) තහවුරු කළේය.
මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 892ක් දක්වා ඉහළ ගියේය. මෙම මරණ අතරින් මරණ 6ක්ම අවුරුදු 60ට අඩු පුද්ගලයන් වෙයි.