තවත් කොවිඩ් මරණ 19ක්


ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 19ක් වාර්තා වී තිබේ. මෙම මරණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (24දා) තහවුරු කර තිබේ.

අවුරුදු 30ට අඩු මරණයක්, අවුරුදු 30 හා 59 අතර මණ 02ක් හා අවුරුදු 60ට වැඩි මරණ 16ක් ලෙස මෙම මරණ වාර්තා වී තිබේ.

පිරිමින් 07ක් හා කාන්තාවන් 12ක් මෙසේ කොවිඩ් හේතුවෙන් සිය දිවියෙන් සමුගෙන තිබුණි.



Recommended Articles