තවත් කොවිඩ් මරණ 18ක්


ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 18ක් ඊයේ (12දා) වාර්තා වී තිබේ. මෙම මරණත් සමගින් ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 868ක් දක්වා වර්ධනය වී තිබේ.



Recommended Articles