තවත් කොවිඩ් මරණ 09ක් වාර්තා වෙයි By රුවන් කාශ්‍යප // 2021 මැයි 02 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තවත් කොවිඩ් මරණ 09ක් අද දිනයේදී තහවුරු කර තිබේ. ඒ අනුවට මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 696ක් දක්වා වර්ධනය වී තිබේ. Facebook Twitter Google+ Recommended Articles