තවත් කොවිඩ් ආසාදියින් 226ක්


තවත් කොවිඩ් ආසාදියින් 226ක් හඳුනාගෙන ගෙන ති​බේ. ඔවුන් මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ සමීපතමයින් වෙයි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 762ක් වේ

ඒ අනුව, මෙරට දී හමුවී ඇති සමස්ත ආසාදිතයින් ගණන 31,375කි.



Recommended Articles