තවත් කොවිඩ් ආසාදිතයෙක් හමුවෙයි By රුවන් කාශ්‍යප // 2020 ජුලි 08 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සෞදි අරාබියේ සිට ශ්‍රී ලංකාවට පැමිණි අයෙක් කොවිඩ් ආසාදිතයෙක් බවට තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2081ක් දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles