තවත් කොවිඩ් ආසාදිතයෙක් හමුවෙයි


ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදනය වූ තවත් රෝගියෙක් හඳුනාගෙන තිබේ. ඒ අනුව සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1797ක් දක්වා වර්ධනය වී තිබේ.

අද දිනයේ රාත්‍රී 11.00 වන විට හඳුනාගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව 48කි.



Recommended Articles