තවත් කොවිඩ් ආසාදිතයෙක් හඳුනා ගනියි


අද දින මේ වනවිට වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 104ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අලුතෙන්ම වාර්තා වී ඇති රෝගියා එක්සත් එමිර් රාජ්‍යයේ සිට පැමිණි නිරෝධායනයට ලක්වෙමින් සිටි අයෙකි.

අද දිනයේ වාර්තා වූ ඉතිරි රෝගින්

බංග්ලාදේශයේ සිට පැමිණි 2යි - නිරෝධායනට ලක්වෙමින් සිටින

බෙලාරූස් සිට පැමිණි 5 - නිරෝධායනයට ලක්වෙමින් සිටින

ඉරානයේ සිට පැමිණි වෙළෙඳ නාවිකයන් 2යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින

කන්දකාඩු පුනරුථාපන මධ්‍යස්ථානයේ සිට සේනපුරු මධ්‍යස්තානයට මාරු කළ රැඳවියන් 76ක්

පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ ආශ්‍රිතයන් 14ක්

රාජාංගනයේ පදිංචිකරුවන් 4ක් - කන්දකාඩු මධ්‍යස්ථානයේ ආසාදිතයෙකු ළඟින් ඇසුරු කළ අය



Recommended Articles