තවත් කොවිඩ් ආසාදිතයෙක් වාර්තා වෙයි By රුවන් කාශ්‍යප // 2020 ජුනි 28 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූ තවත් පුද්ගලයෙක් වාර්තා වී තිබේ. ඒ අනුව අද දිනයේ වාර්තා වී ඇති රෝගින් සංඛ්‍යාව 4කි. මේ අනුව සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2037ක් දක්වා වර්ධනය විය. Facebook Twitter Google+ Recommended Articles