තවත් කොවිඩ් ආසාදිතයින් 92ක්


තවත් කොරෝනා ආසාදිතයින් 92 ක් හදුනාගෙන තිබේ.

ඔවුන් සියලු දෙනා මිට පෙර හමුවු අසාදිතයන්ගේ සමිපතම ආශ්‍රීතයන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.



Recommended Articles