තවත් කොවිඩ් ආසාදිතයින් 919ක්


අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 919ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.



Recommended Articles