තවත් කොවිඩ් ආසාදිතයින් 85ක්


අද (20) දිනය තුළ තවත් කොවිඩ් ආසාදිතයින් 85 දෙනෙක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසති.

ඒ අනුව මේ දක්වා අද දිනයේ වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 345කි.
 

 



Recommended Articles