තවත් කොවිඩ් ආසාදිතයින් 704ක​ට පූර්ණ සුවය


තවත් කොවිඩ් ආසාදිතයින් 704 දෙනෙක් පූර්ණ සුවය ලබා තිබේ. ඒ අනුව මෙරට සමස්ත සුවය ලැබු ආසාදිතයින් ගණන 33,925ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.



Recommended Articles