තවත් කොවිඩ් ආසාදිතයින් 461ක්


තවත් කොවිඩ් ආසාදිතයින් 461ක් හඳුනාගෙන ති​​​බේ.

ඒ අනූව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිත සංඛ්‍යාව 39692ක් දක්වා ඉහල ගොස් තිබේ.



Recommended Articles