තවත් කොවිඩ් ආසාදිතයින් 408 දෙනෙක් By .. // 2021 පෙබ 12 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 408 දෙනෙකු අද (12) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරටදී හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිත සමස්ත සංඛ්‍යාව 74,052ක් දක්වා ඉහළගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles