තවත් කොවිඩ් ආසාදිතයින් 357ක්


කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 357 දෙනෙකු අද (03) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ වාර්තා වු ආසාදිතයින් ගණන 711කි.

ඒ අනුව කොවිඩ් ආසාදිත මෙරට සමස්ත සංඛ්‍යාව 66,409ක් දක්වා ඉහළගොස් තිබේ.

 



Recommended Articles