තවත් කොවිඩ් ආසාදිතයින් 354ක් By .. // 2021 පෙබ 03 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 354 දෙනෙකු අද (03) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත මෙරට සමස්ත සංඛ්‍යාව 66,052ක් දක්වා ඉහළගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles