තවත් කොවිඩ් ආසාදිතයින් 350ක් වාර්තා වෙයි. ඔවුන් සියලු දෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වෙයි. ඒ අනුව මිනුවන්ගොඩ - පෑලියගොඩ කොවිඩ් පොකුර 22,211ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 25,760ක් දක්වා ඉහළ ගොස් ඇත.
තවත් කොවිඩ් ආසාදිතයින් 350ක්
Recommended Articles