තවත් කොවිඩ් ආසාදිතයින් 323ක් By .. // 2020 නොවැ 29 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තවත් කොවිඩ් ආසාදිතයින් 323 දෙනෙක් නව ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත. ඒ අනුව මෙරට දී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 23,311ක් දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles